ප්‍රබල භූකම්පනයක්
උතුරු ඇෆ්ගනිස්තානයට රිච්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ එම භූකම්පනය හටගෙන…
උතුරු ඇෆ්ගනිස්තානයට රිච්ටර් මාපකයේ 6.5ක භූකම්පනයක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ හින්දු කුෂ් කඳුවැටිය ආශ්‍රිතව බදක්ශාන් ප්‍රදේශයේ එම භූකම්පනය හටගෙන…
ඇමෙරිකාවේ ඇමර්සන් සමාගම තවත් රැකියා කප්පාදුවකට සූදානම් වනවා. යෝජිත නව රැකියා කප්පාදුව ඉදිරි සති කිහිපය තුළදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා…
මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීතිවිරෝධි ලෙස පුපරණ…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා කරන්නේ…
චීන ජනාධිපති ෂී ජින් පින් ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. ලබන සතියේ…
කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් පනවා තිබූ සීමා ඉවත් කරමින් විදෙස් සංචාරකයින් වෙනුවන් වසර 3කට පසුව සියලුම ආකාරයේ වීසා නිකුත් කිරීමට…
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 99 දෙනෙකු මියගොස් තිබේ. එරට ආපදා කළමනාකරණ අංශ පවසන්නේ වාණිජ අගනගරය වන බ්ලැන්ටයර්…
රාජ්‍ය විරෝධී විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයන් 22,000ට ඉරාන අධිකරණය සමාව ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා…
සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් මධ්‍යධරණී මුහුදේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 30දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ…