Category: Exclusive

අක්මීමන පාතාල වෙඩි.. බන්ධනාගාර අධිකාරී නිවසේදී ඝාතනය කරයි..

ගාල්ල, අක්මීමන තලගහ ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනයට ලක්ව ඇත. පොලිසිය…

මීරිගමින් අටකෝටි තිස්එක් ලක්ෂයකට වැඩි ආදායමක් රජයට..(VIDEO)

නිමල් රාජපක්ෂ – නීති විරෝධී මත්ජාවාරම් කරුවන් , මත්පැන් නිෂ්පාදනාගාර වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කොට , බලපත්‍ර ලත්…

වෙසක් දිනවල බෙදා හැරීමට සුදානම් කරමින් තිබු මහා පරිමාන නිෂ්පාදනාගාර දෙකක්..(POTHO)(VIDEO)

නිමල් රාජපක්ෂ- වෙසක් පොහොය දිනවල බෙදාහැරීමේ බලාපොරොත්තුවෙන් කොහොලාන, රජවත්ත, දියගම ප්‍රදේශ වල මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වටලා…

ලංකාවේ හැමෝම මහින්ද රාජපක්‍ෂගෙන් රුපියල් 150,000 ගානේ ඉල්ලගන්න…

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් හත්දෙනාගෙන් මෙරට සියලු පුද්ගලයෙකුටම රුපියල් 150,000…

සුබ දවසක් වේවා ….

සුවෙන් ඉන්නට පතනා පැතුමට පිරිත් පැන් පොදක් තබා.. දෝවමි මල් අහුරක් සේ ඉන්නට සුවදම හම හමා… ලද දේ ලග හිනැහෙන…

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ඇනහිටි

නිමල් රාජපක්ෂ ගම්පහ මීරිගම – බෝතලේ දුම්රිය ස්ථානය අසළ දුම්රියක එන්ජිමක් ක්‍රියාවිරහිත වීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇනහිට තිබෙනවා.…

ගෙව්වොත් වට්ටමක් -නොගෙව්වොත් දඩයක්..(VIDEO)

2023-03-6-nimal-02නිමල් රාජපක්ෂ- අනිවාර්යයෙන් ම ජල ගාස්තු වැඩි කිරිමට සිදු කිරිමට වෙන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (වානිජ)…