Spread the love

ශ්‍රී ලංකාවට යලිත් වරක් රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවා සමාගම වන Azur Air ගුවන් සේවය ගුවන් ගමන් ආරම්භ කරමින් මීට සුළු මොහොතකට පෙර මෙරටට පැමිණියා. මගීන් 335 ක් රැගෙන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලට පැමිණි මොහොතේ එහි පැමිණී මගීන් ඉතා සතුටින් බැස යනු දක්නට ලැබිණ.