Spread the love

අලුත්අවුරුද්දේ නැකැත් චාරිත්‍රවලට අනුව අවසන් චාරිත්‍රය වන රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අදට (17) යෙදී තිබේ.

අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.