Spread the love

අද පෙරවරුවේ මිහින්තලය වැල්ලමොරාණ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුව ඇත්තේ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙනි.

රියදුරු සහ තවත් අයෙකු එහිදී මිය ගොස් ඇත