Spread the love

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක අද (08) අලුයම විශාල ගින්නක් හටගෙන තිබෙනවා.

මෙම ගින්නෙන් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් තවත් පුද්ගලයින් 4 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වනවිට එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති අතර මෙම ගින්නත් සමඟ ඇති වූ පිපිරීම්වලින් අවට ආයතන හා නිවෙස්වලටද හානි සිදුව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.