Spread the love

ජාතික ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මත කරවනැල්ල මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඒ මහතා මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.

ඒ විට ඒ මහතා තිස් අට හැවිරිදි වියේ පසුවිය.