කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි
මේ හේතුවෙන් සියළුම දුම්රියයන් ප්රමාද වි ධාවනය කෙරේ.