Spread the love

ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 දිනට යෙදී ඇති ඇති බැවින් “තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මගක් ” යන තේමාව යටතේ කාන්තා සැමරුම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් ජාතික කාන්තා සතියක් ප්‍රකාශයට පත්කර ඇත.්‍

එයට සමගාමීව ඊයේ ( 02 ) සිට සිට 08 වනදා දක්වා මෙම කාන්තා ජාතික සතිය යොදා ඇති බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

එම සතිය තුළ කාන්තාව නිරෝගීමත් කිරීම, දැනුවත් කිරීම, සුරක්ෂිත කිරීම, සවිබල ගැන්වීම සහ ඔවුන්ගේ තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ,