Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ..

ආරක්ෂක අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂයේ විවාදය සඳහා සහභාගීවීමට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.