බංකොලොත් රාජ්‍යයක් යැයි ලේබල් ගසා තිබූ රටක්, රුපියල් 350ක් දක්වා ඩොලරය ඉහළ නැග තිබූ රටක් අද වන විට පරිවර්තනයකට ලක් කර ඇති බව ඇමතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කරයි.
මෙම පරිවර්ථනය සිදු කර ඇත්තේ මේ මාස දෙක ඇතුළතදී බවත් ඇය පැවසුවාය.
ඇය මෙම අදහස් පළ කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.