නාගොඩ සුමන
රට තුළ නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ගාල්ල ප්‍රදේශයේ පැවති උස්සවයකදී පැවසීය.
වංචා දූෂණ සිදුකර ඇති පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව එහි පැවසීය.
එය කිසිසේත් පළිගැනීමක් නොවෙයි.
ඇතැම් කටයුතු සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගතවන බව පැවසීය.
රට තුළ මෙතෙක් ක්‍රියාත්මක වූ පාලන තන්ත්රය මේ වනවිට වෙනස් වෙමින් ඇතිබව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.