Spread the love

නාගොඩ සුමන

මහ වැලි පුනරුද සතිය” අද (27) මහ වැලි “එච්” කලාපයෙන් ආරම්භ වීමට නියමිත බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
ඒ හරහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්ම කිරීමට නියමිත බව පැවසීය.
ගොවිජනතාවගෙ දුප්පත් භාවය නැති කිරීම සඳහා වැඩපිළිවෙළ රජය සතුව පවතියී.
විද්‍යාත්මක පදනමක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අපනයනය කල හැකි සියලු බෝග අපනයනය කිරීම සඳහා සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.