Spread the love

නාගොඩ සුමන

මල්වතු ඔය තන්තිරිමලේ ප්‍රදේශයෙන් තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වාරිමාර්ග ඉංජිනේරු එල.එස්.සූරියබණ්ඩාර මහතා පැවසීය.
ප්‍රධාන ජලාශ 72න් 55 සහ මධ්‍යම පරිමාණ ජලාශ රැසක් තවදුරටත් වාන් දමමින් තිබේ.
ජලාශ වල ජලය බැසයාම ඉතා සෙමින් සිදුවන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.