නාගොඩ- සුමන
ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සම්බන්ධයෙන් සිදුකල විගනණය මේ වනවිට අවසන් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
නිකුත් කර නියෝග අනුව ක්‍රියා නොකල ගිනි අවි බලපත්‍ර ලාබීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසීය.
ජීවිතාරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන් සඳහා ගිනි අවි 1697ක් නිකුත්කර තිබේ.