දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (13) යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් .
උරුවෙල් දනව්වේදී තුන්බෑ ජටිලයන් දමනය කිරීම .
.බුදු සසුනේ ප්‍රථම ආරම පුජාව වන වේළුවනය පුජාව බිම්බිසාර රජු විසින් පුජා කිරීම
සුමන සමන් දෙවියන්ගේ ආරාධනයකට අනුව බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කර ඇති බවත් නැවත දඹදිවට වැඩ කිරීමට ප්‍රථම උන්වහන්සේ ලක්වාසී බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා කේෂ ධාතූ මිටක් ලබා දී ඇති අතර එම ධාතු නිදහන් කොට මහියංගණ චෛත්‍ය ඉදිකර ඇති බවත් ඉතිහාසයේ දැක්වේ.