Spread the love

රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය සදහන් කර ඇත.

ඒ අනුව, නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200%-300%ක ප්‍රමාණයක බදු පැනවීමට තීරණය කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්,

මෙතනින් පිවිසෙන්න..