සහල් ආනයනයට දී තිබූ කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි
එම කාලයෙන් අනතුරුව දිවයිනට ළඟා වන සහල් තොග හරවා යවන බවයි වෙළෙඳ පාරිභෝගික හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, සහල් ආනයනයට දුන් අවස්ථාව උපයෝගි කර ගනිමින් මේ වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 125,000 කට අධික ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මැදිහත්වීමෙන් දිවයිනට ආනයනය කළ සහල් තොගයේ බර මෙට්‍රික් ටොන් 5,000 ක් වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.