වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති වීමට පෙර උතුරු පලාතට පැමිණ ජනාධිපති වූ පසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පැවසූ පොරොන්දුව වහම ක්රියාත්මක කරන ලෙස ඉල්ලා මන්නාරමේදී අත්සන් විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
දේශපාලන සිරකරුවන් මුදාගැනීමේ උතුරු පලාත් සංවිධානය විසින් මන්නාරම බ්නැවතුම්පල ඉදිරිපිටදී මෙම අත්සන් ව්යාවැඩසටහන සංවිධානය කොට තිබූණි.
වත්මන් ජනාධිපතිතුමන් විසින් ලබාදුන් පොරෝන්දුව කඩවෙමින් පවතින බවටත් රජය පත්වී මේ වනතුරුතු කිසිදු බලධාරියෙකු දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම උදෙසා කිසිදු උත්සහයක් නොගෙන සිටීම මගින් දේශපලන සිරකරුවන්ගේ පවුල් දැඩි ලෙස අසරණ වී සිටින බවටද මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහනේදී පෙන්ව දුනි.
අත්සන් වැඩසටහන සඳහා මන්නරමේ සිවිල් සංවිධාන, විවිධ අගමික සංවිධාන, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් මෙන්ම සමන්ය ජනතාවද සහය ලබාදුණි