Spread the love

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පදවිය 01 කනුව ප්‍රදේශයේදී ඊයේ (27) සවස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි මෝටර් රථයේ තිබී වෙඩිබෙහෙත් කිලෝග්‍රෑම් 75ක්, ජෙලට්නයිට් කූරූ 90ක්, ඩෙටනේටර් කූරූ 300ක් හා සේවා නූල් 05ක් පදවිය පොලිසිය සොයාගෙන ඇත.