Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අනුශූරතාව දිනා ගැනීමට අද (27) සමත්විය..

ඒ අනුව සිංගප්පූරුව සමඟ පැවති අවසන් තරගයේදී තියුණු සටනකින් පසු සිංගප්පූරුව හමුවේ ලකුණු 67 – 64ක් ලෙසින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුහ.

ශ්‍රී ලංකාව මෙවර ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා අපරාජිතව පැමිණ තිබිණ..