Spread the love

නාගොඩ සුමන

ජාතික ජන බලවේගය පක්ෂය ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකර ගැනීමට නොහැකි වූ බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක මනුෂ නානායක්කාර මහතා ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා සිදුකර ක්‍රියාදාමයම සිදුකරමින් පවතින බව පැවසීය.

ජනාධිපතිවරණයේදී ජනතාව රැවටුණු බව පැවසීය.

රාජපක්ෂවරු උගංඩාවේ මෙරට සල්ලි සඟවලා තිබෙන වා යැයි එදා ජනාධිපතිවරණ වේදිකාවේදි පැවසීය.

අද ඒ පිළිබඳව ජාතික ජන බලවේගයේ කිසිදු පුද්ගලයකු කතා නොකරන බව පැවසීය.

කෙටිකලක් තුළ ලංකාවේ වැඩිම ණය ගත් ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්ව තිබේ.

සති 03ක් තුළ කෝටි හැට දහසක ණයක් ගෙන ඇතිබව පැවසීය.