Spread the love

කළේ නැහැ. ඒ අනුව මුදල් ලබා ගැනීමේදී මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකියි. මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළඳපොළෙන් පමණයි.

යහපාලන ආණ්ඩුව සමයේ ගත්ත ණය ප්‍රමාණයෙන් සියයට 89 දශම 9 ක් අරගෙන තිබෙන්නේ 2015ට කලින් ගත්ත ණයවල පොලිය ගෙවීම සඳහා. නමුත් ඒ සඳහා විවිධ කතා කියමින් මඩ ප්‍රහාර එල්ලකළා. පසුගිය ආණ්ඩුවට වඩා වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්න තත්ත්වයක් තමයි දැන් පෙනෙන්න තිබෙන්නේ. පරණ ණය පියවීම සඳහා සතියකට වතාවක් අලුරෑත් නයක් ගැනීමට සිදුවී තිබෙනවා. ඒ අලුරෑත් ණය ගැනීමේ ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව තිබෙන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් කරගත්තොත් පමණයි.