Spread the love

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගත වූ මාසයකට ආසන්න කාලයේ විඳින ලද සැනසිල්ල තවත් වසර පහක් විඳ ගැනීමට ඉදිරි මහ මැතිවරණයේදී මාලිමා ආණ්ඩුවක් පත් කරන්නේ ඇයි එම පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා ඉල්ලා සිටී.

දැන් උදෑසන අවදි වන විට අපට අපේ නිදහස ඇති බවට සියලු දෙනාටම සිෙතන බවද ඔහු පැවසීය.

වැටුණු රටට නැගිටින්න පණ දුන් ජනතාවට ස්තූති කරන බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මාතර ප්‍රදේශයේදී පැවැති ජන හමුවක් අමතමිනි.