Spread the love

සය මසක සිර දඬුවම් නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අර්ජුන ඇලෝසියස් මේ වන විට එහි මැහුම් පාටියට එක් කර ඇත.

සාමාන්‍ය රැඳවූවන් සමග සිටින සිර මැදිරියේ රඳවා සිටින ඔහු සිරකරුවන්ට සැකසූ ජම්පරයද ඇද සිටියි.

පිටතින් ආහාර කිසිවක් ලබාදීමට අවසර නැති නිසා ඔහුද සෙසු සිරකරුවන් සමඟ කල්දේරම් බත් ආහාරයට ගන්නා ගනිමින් සිටි.

බන්ධනාගාර නීතිය අනුව ඔහුට පවුලේ ඥාතීන් හමුවීමට අවස්ථාව හිමිවන්නේ මසකට එක් වතාවකි.