Spread the love

නිමල් රාජපක්ෂ-

එල්.ටී .ටී ත්‍රස්ත්‍රාවාදී සමයේ තම ජීවිතය පරදුවට තබා රට බේරා ගැනීමේ මෙහෙයුමට ඉතා සාර්ථව මුහුණ දුන් ආනන්ද විතානාරච්චි සිය රාජකාරි සමයේ දැඩි කැපවීමකින් කටයුතු කළ බව අප සමග පැවසුවේ භීතිය හා සතුට ගෙන දෙමිණි.

එවකට ෆීල්ඩ් මාසල් සරත් ෆොන්සේකා යුධ හමුදාපතිවරයා ගේ සමයේ කොටි ත්‍රත්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ මෙහෙයුමට ඉතා සාර්ථකව මුහුණ දුන් බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුධෝපකරණ බලකායේ විශ්‍රාම ලත් බලලත් නිලධාරී 1 ආනන්ද හරිච්චන්ද්‍ර විතානාරච්චි මහතා පවසයි.
මුලින් ම රට ගැන සිතන්න ඹ්න රට බේරාගත් සොල්දාදුවන් ගැන බලධාරීන්ගේ ද අවධානය යොමු කල යුතුයි.
තම පවුලේ තිදෙනකු යුධහමුදාවේ සේවය කරනවා. තම පියා පුතා මුණුපුරා යන තිදෙනකුයි. මේ වනවිට
තම පියා 1953 යුධ හමුදා සේවයට බැදුනේ එදා සිට මේදක්වාම තම පවුලේ කෙනෙකු යුධ හමුදාවේ සේවය කරන බවද අපහා පැවසුවේ හදපිරි සතුටිනි.

වසර 71 ක පෙර සේවයට බැදුණු විශ්‍රාමික කපිතාන් එඩ්ලිව්.ඒ.ඩී ලිලාරත්නයන්ගේ වැඩිමල් පුතාවන ලංකා යුධ හමුදාවේ යුධෝපකරණ බලකායේ විශ්‍රාම ලත් බලලත් නිලධාරී 1 ආනන්ද හරිච්චන්ද්‍ර විතානාරච්චියන් මේ බව පැවසුවේ සිහින් ආඩම්බරයකිණි.
පුරා වසර 71 ක් රට වෙනුවෙන් රාජකාරිය සදහා යුධ හමුදාවටම කැපවු පවුලක ඉපිද සිය රාජකාරිය ඉතා කැපවීමෙන් කටයුතු කර විශාල අත්දැකීම් සමුහයක් මැද්දේ සිය බිරිද දරු දැරුයන් ගැන නොතකා කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමට සේවය කළබව ශ්‍රී ලංකා යුධ හමුදාවේ යුධෝපකරණ බලකායේ විශ්‍රාම ලත් බලලත් නිලධාරී 1 ආනන්ද හරිච්චන්ද්‍ර විතානාරච්චි ඹහු ආ ගමන් ගම පැවසුවේ මෙලෙසිණි.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

විඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න