Spread the love

බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා තැබීමට තීරණය කර තිබේ.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ කඩුවෙල කොලොන්නාව හා වත්තල යන අධ්‍යාපන කොට්ඨාසල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බවය.