Spread the love

නිමල් රාජපක්ෂ-

අපේ රටේ පමණක් නොව ලෝකය පුරාම මත්ද්‍රව්‍ය ජාලය තිබෙන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන විකුණන අය හැමතිස්සේම රටේ ප්‍රසිද්ධ චරිත පිටුපස සිටින බව හිටපු රේගු අධ්‍යක්ෂ නිහාල් අලහප්පෙරුම මහතා පවසයි.
දේශපාලඥයින් , ප්‍රසිද්ධ කලා කරුවන් ,ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටුපස සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සරුවට මත්ද්‍රව්‍ය ජාවාමර සිදු කරනු ඇත. මන්ද කොහේදී හෝ තමන් ගමන් ගන්නා වාහනය නතර කළද තමන් බේරා ගැනීමට කලා කරුවෙක් ,දේශපාඥයකු සිටිනු ඇත.මන්ද පරික්ෂා කිරීමට නිලධාරීන් වාහනය පවා නතර කලද ඉන්න පුද්ගලයා කලාකරුවකු දේශපාලඥයකු නිසා බොහෝ දෙනෙකු හිත්න නැහැ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරයි කියා. නමුත් මෙම කලාකරුවන් හෝ දේශපාලඥයින් දන්නේ නැහැ ඹවුන් පිටු පසින් සිටින අය මත් ජාවාරම කරන බව.. කිසියම් පුද්ගලයකු සීල් කරපු පාර්සලයක් අහවලාට දෙන්න කියා දුන හොත් මොනම ආකාරයෙන්වත් රැගෙන එන්න එපා . එහි කුඩු තිබිය හැකිබවද නිහාල් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු නිහාල් අලහප්පෙරුම මහතා ,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න