Spread the love

ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේ මොර ඔයෙන් එගොඩවීමට තිදෙනකුගෙන් එක් අයකු පෙරේදා (04) සවස කිඹුලක් ඩැහැගෙන ගොස් තිබේ.

මොවුන් තිදෙනා මංකඩ ප්‍රදේශයේ මත්පැන් පානය කර ඹයෙන් එගොඩවීමට ආ අවස්ථාවේ මම අකරතැබ්බයට පත්වී ඇත්තේ ගැමුණුපුර, පදවි ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි.වි. රංජිත් නැමැති අයකුටය.

සිද්ධිය පිළිබද ශ්‍රීපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.