Spread the love

බිත්තර නිෂ්පාදනය සීඝ්‍රයෙන් වැඩි විම හේතුවෙන් මේ වනවි ට බිත්තර මිල රුපියල් 27 කට සැපයිය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

කෙසේ නමුත් නිෂ්පාදන වියදමටද වඩා අඩු අගයකට බිත්තර මිල පහත වැටීම ගැටලුවක් බවයි එම සංගමය සඳහන් කරන්නේ.