Spread the love

රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 55788 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

සජිත් ප්‍රේමදාස – 45074,රනිල් වික්‍රමසිංහ – 15238
නාමල් රාජපක්ෂ – 4301,දිලිත් ජයවීර – 1313