Spread the love

නිල ඡන්ද ප්‍රතිඵල, දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කය, හබරාදූව ආසනය – අනුර කුමාර දිසානායක 35,428 (52.35%) , සජිත් ප්‍රේමදාස 16,929 (25.01%) , රනිල් වික්‍රමසිංහ 10,602 (15.67%) , නාමල් රාජපක්ෂ 2,041 (3.02%)