Spread the love

ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත් කර ඇති නිල ඡන්ද ප්‍රතිඵල අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 52% ක ප්‍රතිශතයක් ලබාගනිමින් ඉදිරියෙන් සිටි.

දිස්ත්‍රික්ක 21ක නිල තැපැල් ඡන්ද ප්‍රතිඵල සහ ඡන්ද බල ප්‍රදේශ 13ක නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් කර ඇති අතර

අනුර කුමාර දිසානායක – 727,758 – 52.00%, සජිත් ප්‍රේමදාස – 333,934 – 23.86%, රනිල් වික්‍රමසිංහ – 235,673 -,-16.84% ක්, නාමල් රාජපක්​ෂ – 41,104 – 2.94% ලබා ගෙන සිටි්‍

.