Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර-ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. අනුර කුමාර දිසානායක ඡන්ද 35,612ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වෙයි..සජිත් ප්‍රේමදාස – 19,733
රනිල් වික්‍රමසිංහ  – 11,595,නාමල් රාජපක්ෂ – 2,571.දිලිත් ජයවීර – 822