Spread the love

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 11,768ක් ලබා ඉදිරියෙන් පසුවෙයි.

සජිත් ප්‍රේමදාස – 4120
රනිල් වික්‍රමසිංහ – 2762
නාමල් රාජපක්ෂ – 188
දිලිත් ජයවීර – 56