Spread the love


නිමල් රාජපක්ෂ-

ඉතා කුඩාවට දෙදෙනකුගෙන් ආරම්භ කළ ඔලැක් ස්ටීල්(OIAK Steel Furniture) ආයතනය අද වනවිට මහා පරිමානයේ ව්‍යාපාර තත්ත්වයට දියුණු කර ඇතැයි ඔලැක් ස්ටීල් ආයතනයේ අධිපති ලයනල් ක්‍රිෂාන්ත මහතා පවසයි.


තම ව්‍යාපාරය ආරම්භ කල දා සිට මෙතෙක් දිනෙන් දින දියුණු වු ආකාරය මෙසේ පැහැදිලි කළ ලයනල් ක්‍රිෂාන්ත මහතා,
මීට වසර ගණනාවකට පෙර ඉතා කුඩාවට දෙදනෙකුගෙන් නිවාසවල අල්මාරි මේස පුටු සකස් කලා. පසුව හොටෙල් වල ඇදන් එහෙම හදන අවධියේ දි එක්තර ගුණ ගරුක මහතකු හමුවි කිීල් සුපර් ආයතනයේ මහතකු හදුන්වා දි දුන්නා.. පසුව ඒ මහතාගේ මෙතෙක් විදෙස් රටවලින් ගෙනා ස්ටීල් රැක් වැනි දේ තමන්ට නිෂ්පාදනය කරන්න පුලුවන්ද අසා විදෙස් රටවලින් ගෙනෙන ආකාරයටම් උසස් නිමාවෙන් යුතුව රැක් සකස් කිරීමට පටන්ගත්තා .එහි ප්‍රථිපලයක් ලෙස විදෙස් රටවලින් ගෙනෙන ආකාරයට රැක් නිෂ්පාදනය කර අද වනවිට සුපර්මාකට් වලට දැමීමට කටයුතු කිරිමත් සමගින් තම නිෂ්පාදනවලට දැඩි ඉල්ලුමක් පැවති බවද පැවසුවේය.


එහි ප්‍රථිපලයක් ලෙස කීල්ස් ආයතනයට සම්බන්ධ විමත් සමගින් වෙතන් ආයතන වලින් ද විශාල ඉල්ලුම් පැවැති බවත් විශාල කර්මාන්ත ශාලාවලින් ද තම නිෂ්පාදනවලට විශාල ලෙස ඉල්ලුමත් පැවැතියා. එසේ තම නිෂ්පාදන නොයෙක් ආයනතවලට ලබා දිමේදී විදෙස් වෙළද පොලේද තම නිෂ්පාදනවට ඉල්ලුමක් පැවතියා. ඒ අනුව මීට වසර හයක පමණ කාලයක සිට විදෙස් රටවලට පවා තම නිෂ්පාදන යවන බවද පැවසුවේය.


ඉදිරියේදී නවතම නිෂ්පාදන රැසක් ඉදි කිරිමට තමන් බලා පොරොත්තුවන බවත් මේ වනවිට සේවකයින් අසුවකට වැඩි පිරිසක් සේවය කරන බවත් තමන්ද සේවකයින් සමගින් හරි හරියට සේවය කරන බවත් ලයනල් ක්‍රිෂාන්ත මහතා පැවසුවේය.


පින් දහම් කරමින් තැතිබැරි අයට උද පදව් කරමින් ඉතා චාම් අයුරින් ජිවත්වන ලයනල් ක්‍රිෂාන්ත මහතා ඉදිරිියේදිත් ජනතාවට අවශ්‍ය අයුරින් දේශිය පළතුරු නිෂ්පාදනයක් දියත් කිරීමට තිරණය කර ඇතැයිද පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ඔලැක් ස්ටීල් ආයතනයේ අධිපතිවරයා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න