Spread the love

මොනරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) සවස කුඹුක්කන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් බස්රථයේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා මොනරාගල රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළු කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.