Spread the love

ජාතික ජන බලවේගය මෙරට බලය ලබා ගන්නේ දශක ගණනාවක් රට පාලනය කළ පාලකයින් විසින් අවසානයේ ඉතුරු ක​ළ සෑම අතින්ම කඩා වැටුණු රට නැවත සැදීමට බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා

රට සෑදීම සඳහා පළමුව මෙරට ඇති මජර දේශපාලනය අතුගා දැමිය යුතු බවද, එය සහතික ලෙසම කිරීමෙන් අනතුරුව පීඩාවට පත් වූ ජනතාව සහ කඩාවැටුණු රට තමන් බාරගෙන එය නැවත සාදන බවයි ඔහු සඳහන් කළේ.

ඡන්ද ව්‍යාපාරය අවසන් වෙමින් යන මොහො​තේ එහි ඉහලින්ම සිටින්නේ ජාතික ජන බලවේගය බවත්, සැපැතැම්බර් 21 මෙරට ජනතාව සූදානම් වී සිටින්නේ පැරණි අසාර්ථක නායකයින් ගෙදර යවා, ජාතික ජන බලවේගය අතට බලය මාරු කිරීම සඳහා බවයි ජන රැලියක් අමතමින් ඔහු අවධාරණය කළේ.

ජාතික ජන බලවේගය මෙරට බලය ලබා ගන්නේ දශක ගණනාවක් රට පාලනය කළ පාලකයින් විසින් අවසානයේ ඉතුරු ක​ළ සෑම අතින්ම කඩා වැටුණු රට නැවත සැදීමට බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.