Spread the love

මෙවර ජනාධිපතිවරණයේදි ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට අමරිකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති Julie Chung පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බවයි X පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ.