Spread the love

බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් මගික් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා බිබිල රෝහලට ඇතුළු කර තිබේ.

පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර ඇති අතර අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් මෙසේ තුවාල ලබා ඇතැයිද බිබිල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.