මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයේ ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්රෝ සමාගම පවසයි.
ඒ අනුව මේ වන විටත් පවතින මිලටම ගෑස් අලෙවිය සිදුවන බවයි ලිට්රෝ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.