Spread the love

තරුණයින් ඉපැයූ ධනයෙන් මිලදී ගන්නා පළමු වාහනය තීරු බදු වලින් නිදහස් කරන බව සර්ව ජනබලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි

එමෙන්ම මෙරට සෑම පවුලකම අවම ආදායම රුපියල් ලක්ෂයක් බවට පත් කරන බවද, එය සිදුකරන ක්‍රමය තම සැලැස්මට ඇතුළත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

අද (31) සර්ව ජන බලයේ උපාය මාර්ගික සැලැස්ම එළිදැකිවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බ​ව සඳහන් කළා