Spread the love

නිමල් රාජපක්ෂ

රාජ්‍ය නිලධාරීන් වයස හැට සපිරෙන විට විශ්‍රාම ගැන්වුවද මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබාදීමේ ව්‍යාපෘති ඹවුන්ගේ සිත් තුළ ඇතත් ඒවා ක්‍රියාත්මක කිරිමට බලධාරීන් පියවර ගන්නේනම් ශ්‍රී ලංකාව මීට වසර ගණනාවකට පෙර ස්වයංපෝෂිත තත්ත්වයට පත්වි හමාරය. බොහෝ දෙනකු බලයට පත්වන්නේ තම මඩිය තර කර ගන්නටය . තවකෙත් රාජකාරිය දේවකාරිය ලෙස සලකා රාජකාරිය කළත් රටත් ජනතාවත් නගා සිටිවීමට කටයුතු කළද එයින් පලක් නොවන බව පසුගියදා විශ්‍රාම දිවියට පත් ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ පියල් පත්මනාථ යන් පැවසුහ.
විශ්‍රාම ගියත් තරුණයෙක් මෙන් සමිිති සමාගම රුසක් කටයුතු කරන පියල් පත්මනාථයන් ජනතාවට රටට වැඩදායි අදහස් රැසක් ප්‍රකාශ කළේය. එම අදහස් ක්‍රියාවට නංවන්නේ නම් මේ රටේ ජනාතාව මෙතරම් ජල ගැටළුවට මුහුණ පාන් නැති බවත් ශ්‍රි රාජ් මාධ්‍ය ආයතනයේ වැඩ සටහනකට සහභාගි වෙමින් අදහස් දැක්වුහ.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වු පියල් පත්මනාථයන් ,