Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ‘.තිබේ.

මේ හේතුවෙන් මාතර දෙසට වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.