Spread the love

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2024 වර්ෂයේ දෙවැනි පාසල් වාරය හෙට (16) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි

ඒ, අනුව තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ලබන 26 වැනිදා ආරම්භ වෙයි.