Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා වන නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි.

ඒ අනුව කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී, මීට සුළු මොහොතකට පෙර එම නාම යෝජනා පත්‍රයට අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.