Spread the love

බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබෙනවා.

අද (14) දහවල් එල්ලවූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 30 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.

බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමයි.

අද (14) දහවල් එල්ලවූ මෙම බඹර ප්‍රහාරය හේතුවෙන් විදේශිකයින් ද ඇතුලුව සංචාරකයින් 30 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි පොලීසිය සඳහන් කළේ.