ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක තීරණය කරයි
ඒ සඳහා වන ගිවිසුමට අද ඔවුන් අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.