Spread the love

මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසයි්‍

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකිරීම සඳහා සමගි ජන සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අද (13) දිනයේ එක්වීමට නියමිතයි

ඉදිරියේ දී ද තවත් පක්ෂ සහ කණ්ඩායම් සිය සන්ධානය සමඟ එක්වීමට නියමිත බව ද රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය..