ඉදිරි ජනාධිපතිවරණය සඳහා දැනට අපේක්ෂකයින් 29 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක පවසයි.
ඔහු පැවසුවේ හම්බන්තොට පැවති වැඩසටහනකට එක්වෙමිනි . පසුගිය ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයින් 42 දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කළ බවයි මෙහිදි කියා සිටියේ .